Saturday, October 8, 2022

                        Web Page Edit Code

01.ඔබට අවශ්‍ය Webpage එක වෙත යන්න.

02.Right click කර inspect වෙත යන්න.

03.ඉන්පසු Console වෙත යන්න

04.ඉන්පසු පහත පරිදි ටයිප් කරන්න

        ON  කිරීම සදහා  =  document.designMode = 'on'

        OFF කිරීම සදහා =  document.designMode = 'off'

05.ටයිප් කර Enter Key එක ප්‍රෙස් කරන්න

06.Webpage එකෙහි ඔබට අවශ්‍ය කරුණු ටය්ප් කරන්න.

                                                                                             Gagana 😈

1 comments: